උපන් දිනය කියන්නේ කාටත් විශේෂ දිනයක්. ඉතින් උපන් දිනය සහ වේලාවන් අනුව තමයි ගොඩක් වෙලාවට තම ඉරණම තීරණය කෙරෙන්නේ. එකනේ ඔබේ උපන් වේලාවට අනුව කේන්දරය නිර්මාණය වන්නේ. උපන් දිනය, අවුරුද්ද වගේ ගොඩක් දේවල් සමඟ ජෝතිෂ්‍ය විද්‍යාව, අංක විද්‍යාව ගොඩ නැගෙනවා. ඒවාට පුළුවන් අපේ අනාගතය ගැන, අපේ චරිත ලක්ෂණ ගැන එක […]

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් දැමීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මේ බව පැවසීය. ඒ අනුව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වනදා පැවැත් වීමටත්, 2022 උසස් පෙළ විභාගය, 2023 වසරේ ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වීමටත් […]

කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වන උත්තර දේවි ශීඝ්‍රගාමී දුම්රිය තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී පීලි පැනීමට ලක්වී තිබේ. ඒ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රියන් ප්‍රමාද වියහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මේ අතර, දුම්රිය සංඥා පද්ධතියේ අද (ඔක්. 8) උදෑසන පැවති දෝෂයක් හේතුවෙන් කොළඹ බලා ධාවනය […]

අගවිනිසුරු ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයට පාර්ලිමේන්තු සභාවේ එකඟතාව හිමි වී තිබේ. අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය ඔක්. 8 වන දින සිට ඔක්. 13 දින දක්වා විදේශගත වීමට නියමිත බැවින් එම කාලය තුළ අගවිනිසුරු ධූරයේ වැඩ බැලීම […]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවතින ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු යැයි පිළිගන්නා බව එම පක්ෂයේ වැඩබලන ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි. ‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ යන ජනරැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගෙනඒමට දායක වූ තරුණ පරම්පරාව බලාපොරොත්තු වූ ක්‍රම […]

2022 අගෝස්තු 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඒකකයක් සඳහා විදුලි ගාස්තුව රුපියල් 32 ක් වනු ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක පෙන්වා දෙන්නේ ආගමික සිද්ධස්ථාන සඳහා එලෙස විදුලි ගාස්තු සහන ලබාදෙන බවය. ඒ අනුව විදුලි ඒකක 180 ට වැඩි ප්‍රමාණයක් භාවිත කරන ආගමික සහ […]

‘‘සුදු මැස්සා’‘ නමැති කෘමියාගේ වැඩි බලපෑම් එල්ල වන්නේ තැඹිලි ගස්වලට නිසා ලබන දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ තැඹිලි හිඟයක් ඇති විය හැකි බව පොල් පර්‌යේෂණ ආයතනය පවසයි. පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සාගේ හානිය තැඹිලි ශාකයට වැඩි වශයෙන් බලපෑ ඇත්තේ තැඹිලි කහ පැහැයට මෙම කෘමියා ආකර්ෂණය වීම ​හේතුවෙනි. මෙවර […]

හපුතලේ – ඉදල්ගස්හින්න තොටුපළ කඳු ප්‍රදේශයේ සංචාරය කිරීම සහ රාත්‍රීයේ කුඩාරම් ගැසීම තාවකාලිකව තහනම් කර තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය සඳහන් කරයි. ඒ එම ප්‍රදේශය අවදානම් කලාපයක් බැවින්. ඒ අනුව ඔහු කියා සිටියේ නීතිවිරෝධී ක්‍රියාවන්, මාරාන්තික අනතුරු, රක්ෂිත ගිනි තැබීම් සහ නොදිරන අපද්‍රව්‍ය දමා ගොස් […]

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වී ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි. උග්‍ර වන ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී දැඩි අවදානමකට ලක්වූ සහ දුප්පත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කරගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය කරුණක් බවද ලෝක බැංකු නිවේදනයේ දැක්වේ. අඩු ආදායම්ලාභීන් […]

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන් මුලාකර මුදල් වංචා කළැයි චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලී නම් කාන්තාව පිළිබඳව තවත් කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ. තමන්ගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරන ලෙස බලකරමින් ඇය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 7,500 ක මුදලක් ලබාගෙන ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව අපරාධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.