ඉදල්ගස්හින්න ප්‍රදේශයේ සංචාරය තහනම් . . .

හපුතලේ – ඉදල්ගස්හින්න තොටුපළ කඳු ප්‍රදේශයේ සංචාරය කිරීම සහ රාත්‍රීයේ කුඩාරම් ගැසීම තාවකාලිකව තහනම් කර තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය සඳහන් කරයි. ඒ එම ප්‍රදේශය අවදානම් කලාපයක් බැවින්. ඒ අනුව ඔහු කියා සිටියේ නීතිවිරෝධී ක්‍රියාවන්, මාරාන්තික අනතුරු, රක්ෂිත ගිනි තැබීම් සහ නොදිරන අපද්‍රව්‍ය දමා ගොස් පරිසරය අපවිත්‍ර කිරීම වැනි හේතු නිසා මෙම තීරණය ගත් බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තැඹිලි ගහට ආ සුදු මැස්සා . . .

Sat Oct 8 , 2022
‘‘සුදු මැස්සා’‘ නමැති කෘමියාගේ වැඩි බලපෑම් එල්ල වන්නේ තැඹිලි ගස්වලට නිසා ලබන දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ තැඹිලි හිඟයක් ඇති විය හැකි බව පොල් පර්‌යේෂණ ආයතනය පවසයි. පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සාගේ හානිය තැඹිලි ශාකයට වැඩි වශයෙන් බලපෑ ඇත්තේ තැඹිලි කහ පැහැයට මෙම කෘමියා ආකර්ෂණය වීම ​හේතුවෙනි. මෙවර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x