නවතම බදු වර්ග ගණනාවකට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. ඒ සඳහා වන කැබිනට් අනුමැතිය පසුගිය සතියේ ලැබී ඇති බවද වාර්තා වේ. උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මාසික වැටුපක් ලබන්නන්ගෙන් ලබා ගැනීමට යෝජනා වී ඇත. ලක්ෂයේ සිට […]

මොරටුව අඟුලානේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අතර තුර  බාලවයස්කාර මනමාලිය සහ තරුණ මනමාලයා උත්සවය අතරතුර උඩරට මංගල ඇඳුම් පිටින් අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් 1929 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පැවසීය. විවාපත් වීමට ගිය මනාලියගේ වයස අවුරුදු […]

රනිල් වික්‍රමසිංහට දැන් අපි හොඳ කියනවා මොකද එයා දැන් ඉන්නේ අපිත් එක්ක. අපි විශ්වාස කරනවා එතුමා යහමඟට ඇවිත් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය . දැන් තියෙන අභියෝග ජයග්‍රහණය කරන්න අපිට ශක්තිය තියෙනවා. රනිල් වික්‍රමසිංහ කරන වැඩපිළිවෙල අපි අපි අගය කරනවා. එදා අපි රනිල් යූ.ඇන්පී කාරයා කියලා බැන්නා. අපි දැන් […]

චෝදනා එල්ල වී ඇති රාගම රෝහලේ වෛද්‍යවරයා පිත්තාසයේ ගල් ඉවත්කිරීමේ සැත්කමකට ලක්කළ  එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අවිවාහක තරුණියක වසරකට ආසන්න කාලයක් ඇඳට සීමාවී සිටින බව ඇයගේ පියා පැවසීය. ගයනි ඉනෝෂා පෙරේරා නැමැති ඇය පසුගිය වසරේ (2021) නොවැම්බර් මස 5 වැනිදා පිත්තාසයේ ගලක් ඉවත්කිරීමේ සැත්කමට රාගම රෝහලේදී ලක්වීමෙන් පසුව සිහිය […]

දැනට ලොතරැයි පතක් වෙනුවෙන් ලබාදෙන 17.05% ක කොමිස් මුදල  20% දක්වා කඩිනමින් වැඩි කිරීමට අවශ්‍ය පියවර නොගතහොත් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක යෙදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ පැවසීය. කොමිස් මුදල 20% දක්වා වැඩි කිරීමට වසර දහයක පමණ සිට ජාතික සහ සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපතිවරුන් […]

දේශීය සනීපාරක්ෂකතුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඔක්තොම්බර් මස 07 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පොලිතීන් පටල සහ පොලිප්‍රොප්ලීන් පටල යටතේ වර්ගීකරණය වන අමුද්‍රව්‍ය ආනයනය […]

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත. ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින තිලිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කළ දේශපාලනඥයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්ය. මෙහිදී මන්ත්‍රිවරයා තමන් සතු ලියකියවිලි කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවට වාර්තා වෙයි. මේ අතර මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ සිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.