රේගුවේ දිරන මෙරටට ආ නීති විරෝධී වාහන . . .

2015 වසරේ සිට මෙරටට නීති විරෝධී ලෙස ආනයනය කර ඇති වාහන 446ක් රේගුවේ දකුණු ආසියා බහාලුම් අංගනයේ ගාල් කර ඇතැයි අද අනාවරණය විය. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ දී මෙම තොරතුරු හෙළිවිය.මින් සියයට 90% ක්ම නීති විරෝධී ලෙස එකලස් කර ආනයනය කර තිබේ. මෙම වාහන සදහා නීතිමය පියවර ගැනීම ප්‍රමාද වීම නිසා ඒවා දිරාපත් වෙමින් පවතින බවද මෙහිදී අනාවරණය විය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සංචාරක ඉන්ධන අවසර පත හඳුන්වා දෙයි . . .

Mon Oct 10 , 2022
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ සංචාරක අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සම්පත් බැංකුව සමග එක්ව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට සම්මත ඉන්ධන කෝටා ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ලබා ගැනීමට පහසුකම් සැලසීම වෙනුවෙන් සංචාරක ඉන්ධන අවසර පත (Torurist Fuel Pass) හඳුන්වා දීමට කටයුතු කරන ලදී. ඒ අනුව දිවයිනට පැමිණෙන සංචාරකයෙකුට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x