තිළිණි ප්‍රියමාලිට අසුවූ විශේෂඥ වෛද්‍යවරයා . . .

බිලියන ගණණක මුදල් වංචා කර ඇතැයි චෝදනා මත මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහිව විශේෂඥ වෛද්‍යවරයකුද රහස් පොලිසියට පැමිණිලි කර ඇත.

තම පැමිණිල්ල මගින් ඔහු පවසා ඇත්තේ තම මුදල් කෝටි 75 ක මුදලක් ඇය විසින් වංචා කර ඇති බවයි. ඔහු තම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලිඛිතව ඉදිරිපත් කිරීමටද කටයුතු කර ඇත.

මේ වන විට තිළිණි ප්‍රියමාලිට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි 10 ක් ලැබී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අපි බදු ගෙවන්නේ නෑ, ජනතා පෙලගැස්මක් . . .

Fri Oct 14 , 2022
“අපි බදු ගෙවන්නේ නෑ” කියන ජනතා ව්‍යාපාරයක් බිහිවීම වළක්වන්නට ආණ්ඩුවට නොහැකි යැයි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. “අය-වැයක්” කටමුල තියාගෙන ආණ්ඩුව දැන් මේ විදිහට බදු ගහන්නේ ඉදිරි අය-වැයෙන් බදු පිට බදු පනවන්න බව අපි ජනතාවට අවධාරණය කරනවා. ඔක්තෝබර් මාසයේ මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x