
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය කැළණිය විශ්වවිද්‍යාලය අසළින් වසා දමා තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනු යි ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ.
Tue Oct 18 , 2022
වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 22 වන සංශෝධනයට අදාළව සිදු වූ සාකච්චාවකදී මන්ත්‍රීවරුන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර ඇත. 19 සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර හතරහමාරක් දක්වා වැඩි කර තිබුණද 20 වන සංශෝධනය මගින් එය […]