රුපියල් කෝටි 25 ක මුදල් වංචාවක් . . .

ගනු දෙනුකරුවන් රවටා රුපියල් කෝටි 25 කට ආසන්න මුදලක් වංචා කිරීමේ තවත් සිදුවීමක් වාර්තාවී තිබේ.

මෙලෙස මුදල් වංචාවට හසුවී ඇත්තේ ගලෙන්බිඳුනුවැව, දිවුල්වැව, නිකවැව, දුටුවැව සහ ගැටලාව යන ගම්මානවල ගොවි ජනතාවය. ගලෙන්බිඳුනුවැව, දිවුල්වැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මූල්‍ය ආයතනයක් හරහා මෙම මුදල් වංචාව සිදුකර ඇත.

සිද්ධිය පිළිබඳව මීට පෙරද බලධාරීන් වෙත පැමිණිලි කළ ද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව මුදල් තැන්පත්කරුවන් පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික හවුල්කරු ඉසුරු බණ්ඩාර . . .

Tue Oct 18 , 2022
මූල්‍ය වංචා විත්තිකාරිනී තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික හවුල්කරුවා බව කියන ඉසුරු බණ්ඩාර හෙට (19 දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ ඔහු අද කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඉසුරු බණ්ඩාර සඳුදා (ඔක්. 17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. තිකෝ ගෲප් ඔෆ් කම්පැනීස් (පෞද්ගලික) සමාගමේ හිමිකරු මේ මස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x