අලෙවියෙන් පසු මුදල් දෙන බව පවසමින් රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගේ රථ වාහන ලබාගෙන රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර සැඟව සිටි, කළුතර දිස්ත්‍රික් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනාවරයෙකු බව කියන මහනුවර ප්‍රධාන පෙළේ වාහන අලෙවිසල් හිමිකරුවෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කොට […]

ලබන 2023 වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත් කෙටුම්පත අනුව ජනාධිපති ධුරය සහ තවත් අමාත්‍යංශ තුනක් දරණ රනිල් වික්‍රමසිංහ යටතට රුපියල් කෝටි 103,927ක් ( රුපියල් බිලියන 1039.27) වෙන් කර ගෙන තිබේ. එම විසර්ජන පනත අනුව 2023 වර්ෂය වෙනුවෙන් මුලු වෙන් කිරීම්වල එකතුව රුපියල් කෝටි 365,726 (රුපියල් බිලියන 3,657.26) ක් […]

අපේ රටට ඉතාමත් අවාසනාවන්ත දිනයක් උදා වු බව, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධනය පනත් පාර්ලිමේන්තුවේ සම්මත විම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අශෝක රන්වල පවසයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ආචාර්ය අශෝක රන්වල, “අපේ රටට ඉතාමත් අවාසනාවන්ත දිනයක් උදා වුණා. මේ දිනය වෙනස් […]

දිවයිනේ විවිධ ප්‍රදේශ වල සුඛෝපභෝගී ප්‍රදර්ශනාගාර වලට රාත්‍රී කාලයේ දී ඇතුළු වී රුපියල් කෝටි දෙකකට ආසන්න ලැප්ටොප් පරිගණක ඇතුළු විදුලි උපකරණ තොගයක් සොරාගෙන ඒවා අඩු මුදලට විකුණා අනියම් බිරිඳ සමඟ කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙනු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. සැකකරු එලෙස සොරා ගෙන තිබූ ලැප්ටොප් පරිගණක දාහතරක්, […]

අපවත්වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා. එම කටයුතු සම්බන්ධීකරණය සඳහා බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්  ප්‍රධානත්වයෙන් කමිටුවක් […]

දෛනිකව රා ලීටර් 115,000 ක් පමණ නීති විරෝධී සහ සෞඛ්‍යයට අහිතකර ක්‍රමවේද භාවිත කරමින් නිෂ්පාදනය කෙරෙන බව මුදල් අමාත්‍යංශයේ අද (19) පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකාවේ දෛනික රා අවශ්‍යතාව ලීටර් 160,000 ක් වුවත් දෛනික රා නිෂ්පාදනය දැක්වෙන්නේ ලීටර් 45,000 ක් ලෙසයි. ඉතිරි ප්‍රමාණය සැපයීම සඳහා මෙලෙස සෞඛ්‍ය සම්පන්න නොවන […]

තමන්ට කන්න දුන් ස්වාමියා මිය ගිය පසු ඔහුගේ දේහය අසලම හිදිමින් දින ගණනාවක් අවසන් ගෞරව දැක්වූ වදුරකු පිළිබදව මඩකලපුව ‌ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ප්‍රදේශවාසීන් කියා සිටියේ දේහය සුසාන භූමිය කරා රැගෙන යන විටත් එම වදුරා පසු පසින් පැමිණි බවයි. මෙම වදුරා අවසන් ‌කටයුතු කරන අවස්ථාවේදීත් දේහය අසලම සිට ඇති බව දැනගන්නට ඇත. […]

රාජපක්ෂලා සහ හම්බන්තොට යනු දෙකක් නොව එකකි. ඒ තරමටම රාජපක්ෂලාට හම්බන්තොට කිට්ටුය. හම්බන්තොට රාජපක්ෂලාට කිට්ටුය. හම්බන්තොට දිස්ත්‍රික්කය රාජපක්ෂලාගෙන් උදුරා ගැනීම අමාරු දෙයක් නොව, කරන්න බැරි දෙයක් බවට පත්ව තිබිණි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව හම්බන්තොට දිස්ත්‍රික්කය රාජපක්ෂලාගේ නොවෙනස් රාජධානිය බවට පත්විය. සත්‍ය වශයෙන්ම හම්බන්තොට යනු මෙරට අතිශයින්ම දුප්පත් දිස්ත්‍රික්ක […]

යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් 13 හැවිරිදි දැරියක් ගාල්ල – කිතුලම්පිටිය ළමා රැඳවුම් නිවාසයේ රඳවා තැබීමට ගාල්ල මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ ඊයේ (18)  නියෝග කළේ ය. ඒ අනුව දැරිය ලබන මස 01 වැනි දා දක්වා එහි රඳවා තැබෙනු ඇත. ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ යතුරුපැදියක් සොරකම් කිරීමේදී දැරිය සහ තවත් තරුණයෙකු ප්‍රදේශවාසීන්ට හසු […]

ජපානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. එරට Miyako නගරය ආශ්‍රිතව මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එහි අගය රික්ටර් මාපකයේ ඒකක පහක ප්‍රබලත්වයක් ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ. භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.