පරිප්පු, සීනි මිල පහතට . . .

පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු සහ සුදු සීනි කිලෝවක මිල රුපියල් 25/= කින් සහ රුපියල් 15/= කින් අඩුවී තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පසුගිය සතියේ රුපියල් 400/= ක්ව පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 375/= ක් දක්වා අඩුවී ඇති බවයි. එමෙන්ම පසුගිය සතියේ රුපියල් 250/= කට පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 235/= දක්වා අඩුවී ඇති බවයි එම සංගමය සඳහන් කළේ.

මේ අතර තිරිඟු පිටි කිලෝවක තොග මිලද රු 265/= ත් 280/= ත් අතර මිලකට පිටකොටුව තොග වෙළදපොලේ අලෙවි වනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රියදුරුට නින්දයාමෙන් සිදුවූ බිහිසුණු අනතුර . . .

Fri Oct 21 , 2022
පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ මැදගම කලාඔය අසල අද (21) පෙරවරුවේ මෝටර් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබේ. මෝටර් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් මෝටර් රථය, ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටී ඇති බව පොලීසිය සඳහන් කළේය. ගල්ගමුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x