අවවාද නොතකා වික්ටෝරියා වේල්ල ඡායාරූපගත කල අය අත්අඩංගුවට

වික්ටෝරියා ජලාශයේ වේල්ල ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේදී අනවසරයෙන් ඩ්‍රෝන යානයකින් ඡායාරූප ලබාගත් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එහි ආරක්ෂාවට සිටි යුද හමුදා නිලධාරීන් විසින්. ඔවුන් වික්ටෝරියා ජලාශය අසළට පැමිණි අවස්ථාවේ යුද හමුදා නිලධාරීන් විසින් අවවාද කර ඇතත් එය නොතකා හැර ඇති බවයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම හා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තිළිණි ප්‍රියමාලිට මුදල්දී නිහඩව සිටින කෝටිපතියෝ . . .

Sun Oct 23 , 2022
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිලිනි ප්‍රියමාලි නැමැත්තිය ට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දුන් අයට එම මුදල් නැවත ලබා ගැනීමට නොහැකිවීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙම සැකකාරිය වංචා කරන ලදැයි කියන රුපියල් කෝටි දාහකට අධික මුදලක් සම්බන්ධයෙන් අදහස් දක්වන විමර්ශන අංශ සඳහන් කරන්නේ මේ වන විටත් එම මුදල් වලින් බොහෝ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x