

ත්‍රිරෝද රථ සඳහා වන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමැතිය ලබා දී තිබේ.
බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ වන අතර නව වැඩි කරන ලද කෝටාව සඳහා QR කේතයට ඉන්ධන සැපයීම නොවැම්බර් 06 වැනිදා සිට ආරම්භ වන බව ජනාධිපති කාර්යාලය පවසයි. අනෙකුත් පළාත්වල අදියර වශයෙන් මෙය ක්‍රියාත්මක කෙරෙයි.
Mon Oct 24 , 2022
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය. ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය පන්දුවාර 9 ක සීමා කෙරුණි. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 79 ක් රැස්කළේය. අනතුරුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා […]