අන්තර්ජාලය හරහා ලිට්‍රෝ ගෑස් ගෙදරටම . . .

ශ්‍රී ලංකාවේ මුහුණ සිටින විදේශ මුදල් අර්බුදයට විසඳුමක් ලෙස ලිට්‍රෝ සමාගම විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ආදරණීයයන්ට අන්තර්ජාලය හරහා ලිට්‍රෝ ගෑස් ඇනවුම් කිරීමේ අවස්ථාව උදාකර තිබේ.

ලෝකයේ ඕනෑම රටක සිට ජංගම දුරකථන යෙදුම් හරහා ලිට්‍රෝ ගෑස් ඇනවුම් කළ හැකි බවත් iOS: https://apple.co/3zesrlk හෝ Android: https://bit.ly/3suuJsQ හෝ යන යෙදවුම්වලට පිවිසීමෙන් ලිට්‍රෝ ගැස් ඇනවුම් කිරීමේ අවස්ථාව මේ වන විට ඇති බවත් එම සමාගම පවසයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොව අපිරිසිදුම මිනිසා මියයයි . . .

Wed Oct 26 , 2022
“ලෝකයේ අපිරිසිදුම මිනිසා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉරාන ජාතික 94 වැනි වියේ පසුවූ පුද්ගලයා පසුගිය ඉරිදා (23) මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම පුද්ගලයා වයෝවෘද්ධව මිය යන විට ඉරානයේ දකුණු ප්‍රදේශයේ ෆාර්ස් හි ඩෙජ්ගා ගම්මානයේදී ජීවත්ව සිට ඇති අතර “අමූ හජි” යන ආදරණීය අන්වර්ථ නාමයෙන්ද හඳුන්වා තිබේ. මීට මාස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x