රියැදුරු බලපත් කාඩ් මුද්‍රණය කිරීම ආරම්භවේ . . .

එළඹෙන සතියේ සිට රියැදුරු බලපත් කාඩ් මුද්‍රණය කිරීම ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත විරසිංහ පැවසුවේ ලබන සතියේ ජර්මනියේ සිට කාඩ්පත් ලක්ෂ 5 ක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි.

මේ වන විට රියදුරු බලපත්‍ර ලක්ෂ 06 ක් මුද්‍රණය කර බෙදා හැරීමට නියමිතව ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. ඔවුන්ට මේ වන විට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කර තිබේ.

කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, එහෙත් විදේශගත වන්නන් සඳහා පමණක් දැනට කාඩ් පත්වල මුද්‍රණය කර ස්ථිර රියැදුරු බලපත්‍රය ලබාදෙන බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සමගි ජනබලවේගයේ මන්ත්‍රිට අත්හිටවූ සිරදඬුවමක් . . .

Fri Oct 28 , 2022
සමගි ජනබලවේගයේ පුත්තලම ආසන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකරට වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ හලාවත මහේස්ත්‍රාත් හා දිසාවිනිසුරු ඩී.ඒ.ඒ.බුද්ධදාස විසින් එය වසර පහකට අත්හිටුවන්නැයි නියෝග කර තිබෙනවා. 2013 වර්ෂයේ දී අයුතු ජනරාශිය, දේපළ හානි සිදුකිරීම යන චෝදනාව යටතේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහිව මෙම නඩුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x