IMF නිර්දේශයන්ට අනුව මුදල් මුද්‍රණය කිරීම අත්හිටුවයි . . .

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධුරයට පත්වී මේ දක්වා වූ කාලයේදී රුපියල් බිලියන 690 ක මුදල් ප‍්‍රමාණයක් මුද්‍රණය කර ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව ඔහුගේ ධුර කාලය තුළ එක් දිනක් සඳහා මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය බිලියන 3.4 ක් පමණ වෙයි. එය මහ බැංකු අධිපතිවරයයෙකු යටතේ මුදල් මුද‍්‍රණයේ ඉහලම සාමාන්‍ය අගයකි.

කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කර ඇති නිර්දේශයන් අනුව දැනට මුදල් මුද්‍රණය කිරීම අත්හිටුවා ඇතැයිද වාර්තා වෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උඩුවේ ධම්මාලෝක හිමියන්ට අධිකරණ නියෝගක් . . .

Mon Oct 31 , 2022
පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානය අවට ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් සහ බාධාවක් නොවන අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙසට, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වෙත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග නිකුත් කළා. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ පාරිසරික යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව හයක් ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලකට අනුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x