ඊයේ රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ හෝටලයක රැඳී සිටියදී ඕස්ට්‍රේලියා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුශ්ක ගුණතිලකට ඇප ලබාදීම පැරමාටා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. තරුණියකට අතවර කිරීම ඇතුළු ලිංගික අතවර චෝදනා හතරක් එල්ල වීම මත මෙම ක්‍රීඩකයා අත්අඩංගුට ගෙන තිබේ. 20-20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මේ හේතුවෙන් ධනුෂ්ක […]

දිවංගත ඩී.ඒ රාජපක්ෂගේ 55 වැනි ගුණ සමරු උත්සවය තංගල්ල මහවෙල මාර්ගයේ  අභිනවයෙන් ස්ථාපිත කළ පිළිරුව අසළ දී අද (06) දින පැවැත්විණි. මීට සිවු මසකට ඉහත දී කඩා දැමුණු ඩී.ඒ රාජපක්ෂගේ පිළිරුව වෙනුවට පසුගිය 03 වැනිදා එම ස්ථානයේ ම නව පිළිරුවක් ස්ථාපිත කෙරුණු අතර අද 55 වැනි ගුණ සමරු උත්සවය පැවැතියේ එම […]

ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් කිහිප දෙනකු සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඔවුන් නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවද පැවසේ. මෙසේ ඉල්ලා අස්වන බව පැවසෙන ඇමතිවරුන් අතර හරින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් වන බව ද ඔවුන් කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ඇති සාධාරණ සමාජයක් සඳහා වන ජාතික […]

දඹානේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යයට අදහස් දක්වමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ කියා සිටියේ  ආදිවාසී කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවයි.  ඔහු පවසා සිටියේ, බදුල්ල, මොනරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලට, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ආදිවාසී ජනතාව ලක්ෂ 5කට වැඩි පිරිසක් සිටින බවය. ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවේ ද ආදිවාසී නියෝජනයක් තිබෙන බවත් නේපාලයේ ආදිවාසී […]

බිත්තර පාලන මිල ඉක්මවා ගොස් ඇති බව බිත්තර ව්‍යාපාරිකයන් කියා සිටියි. බිත්තර ගොවිපොලවල් හිමියන් විසින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා නොදිම සහ පාලන මිල ඉක්මවා ඔහුන් විසින් සුදු සහ රතු බිත්තර වෙලදපොලට නිකුත් කිරිම නිසා බිත්තර පාලන මිල ඉක්මවා ගොස් ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ. ඒ අනුව සුදු බිත්තරයක් රු 54/= , […]

අනුරාධපුර ශික්ෂණ රෝහලේදි අලුත උපන් බිළිදු දැරියක වෙනුවට පිරිමි දරුවෙකු මාරුකළ බව කියන මවක් සැකපිට ඊයේ (05) දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පදවිය, ශ්‍රීපුර පදිංචි 32 හැවිරිදි මවකි. අත්අඩංගුවට ගෙන ඇති මෙම මවත් ගලෙන්බිදුණුවැව, තෝඩාමඩුව, සිවලාකුලමේ පදිංචිව සිටින 42 හැවිරිදි මවක් එකමදා අනුරාධපුර ශික්ෂණ රෝහලේදි […]

පාෆ්කිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් රූපවාහිනි මාධ්‍යයේ විකාශය නොකිරීමට තීරණය කර තිබේන අතර ඒ ඔහුගේ ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින්. යම් විද්‍යුත් මාධ්‍ය ආයතනයක් එය නොතකා ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ විකාශය කළහොත් අදාළ මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අවලංගු කිරීමටත් එමගින් සිදුවේ. පසුගිය සිකුරාදා පැවැති රැලියක් අතරතුර පාකිස්තානයේ හිටපු […]

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් පාලමක  ගැටීමෙන් අනතුරක් සිදුවුණා.මෙම රථය නොච්චිමොටේ ප්‍රදේශයේදී අනතුරට ලක් වුණා.  බස් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් ගත් පුද්ගලයින් 20 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කෙරුණි. තුවාල ලැබූවන් අතර කාන්තාවන් 09 දෙනෙකු ද සිටී. රෝහල් ගත කිරීමෙන් පසු බස් […]

අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉන්දියාවේ සිදුකල සංචාරයක් අතරතුරදී හදිසියේ අසනීප වී රෝහල් ගත කර තිබේ. එහිදී අමාත්‍යරයා කඩිනමින් සැත්කමකට භාජනය කර ඇති අතර සති දෙකක පමණ විවේකයක් ලබා ගත යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

මැතිවරණ සිතියම අනුව මීළඟට මුලින්ම එනු ඇත්තේ පුංචි ඡන්දයයි. ලබන වසරේ මාර්තු වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රකාශ කර තිබේ. එහෙත් විපක්ෂය ඉල්ලන්නේ කඩිනමින් මහ මැතිවරණයකි. කෙසේ නමුදු මේ වන විට පළාත් පාලන ආයතන බොහෝමයක බලය ඇත්තේ පොදුජන පෙරමුණටය. එහෙත් පසුගිය වසර දෙකහමාර තුළ ශ්‍රී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.