ඩොලර් සංචිතය පහත වැටේ . . .

පසුගිය ඔක්තෝබර් මාසය අවසන් වන විට මෙරට විදේශ සංචිතවල මුළු වටිනාකම ඩොලර් මිලියන 1,704 දක්වා පහත වැටී තිබේ. එය සැප්තැම්බර් මාසයේදී පැවති ඩොලර් මිලියන 1,779 ට සාපේක්ෂව  4.2% ක පහල යාමකි.

මෙම සංචිත තුළ චීනයෙන් ලද ඩොලර් මිලියන 1,500 ක විනිමය හුවමාරු පහසුකම ඇතුලත් වන අතර එය භාවිතා කිරීම කොන්දේසි වලට යටත්ය. ඒ අනුව නිදහසේ භාවිතා කර හැකි ප්‍රමාණය ඩොලර් මිලියන 204 පමණක් දක්වා පහත වැටී ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලේ බැංකුවටත් ලේ හිගයක් . . .

Tue Nov 8 , 2022
රෝගියකුට රුධිරය දීමට පෙර ඒඩ්ස්, එප්ටයිසීස් B හා C රෝගය පරීක්ෂා කරන එලයිසා කියන රසායනය හිඟ වී ඇති බව රුධිර පාරිවිලයන සේවයේ ජාතික අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මි එදිරිසිංහ සඳහන් කරනවා. ඇය වැඩිදුරටත් පවසන්නේ, එලයිසා කියන රසායනය තව ඇත්තේ, සතියකට පමණක් බවයි. සැපයුම්කරු විසින් ඊට අදාළ සැපයුම් ලබා දීමට සහතික වී ඇතත් ඒ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x