‘ඉන්දියාවේ පළමු ඡන්දදායකයා’ ලෙස හැඳින්වුණු ශ්‍යාම් සරන් නෙගී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 105කි. බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවේ පැවති පළමු මහ මැතිවරණයේදී පළමු ඡන්දය භාවිත කළ ඡන්දදායකයා ශ්‍යාම් ලෙස පිළිගැනේ. 1952 වසරේ පැවති එම මහ මැතිවරණයේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඡන්ද විමසීම මාස කිහිපයකට පෙර 1951 වසරේදී […]

කළුතර පයාගල ප්‍රදේශයේ නිවසක ජල මනු සටහන් කිරීමට ගිය මනු සටහන්කරුවෙකුට 17 හැවිරිදි පාසල් සිසුවෙකු විසින් කළ පහරදීමකින් තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පයාගල පොලීසිය පවසයි. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පයාගල ස්ථාන භාර නිළධාරී කාර්යාලයට අනුයුක්ත මනු සටහන්කරුවකු වන එන් ඩබ්ලිව් එම් […]

ඉදිරි වසර සඳහා වන අය වැයෙන් ඉන්ධන බද්දක් හඳුන්වාදීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ  සඳහන් කරයි. එම යෝජනාවට අනුව එළැඹෙන ජනවාරි මස ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ද හෙතෙම කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ජනවාරි පෙබරවාරි වන විට ඉන්ධන මිල ඉහළ යනු ඇති බවට […]

20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරඟයෙන් ඉන්දීය පිල පරදා එංගලන්තය විසින් කඩුලූ 10 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ඉන්දීය කණ්ඩායම මුලින් පන්දුවට පහර දී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 168 ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 16කදී කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය පසු කරමින් […]

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ වතු නිවාස ආශ්‍රිතව ක්ෂය රෝගය සීග්‍රයෙන් ව්‍යාප්තවන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මෙයට හේතුවී ඇත්තේ එම වතු නිවාස තුළ ප්‍රමාණය ඉක්මවා අධික පිරිසක් ජීවත්වීම සහ අපිරිසුදුකම බව ක්ෂය රෝග මර්දන සහ ශ්වසන රෝග සඳහා වන ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය. මේවනවිට මෙරට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.