ඩයනාට විදෙස් ගමන් තහනමක් . . .

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට රටින් පිටවීම තහනම් කර තිබේ. අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ නොවැම්බර් මස 17 දින දක්වා බලපැවැත්වෙන පරිදිය.

ඇයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හිගන්නාගේ ඉන්ධන වියදම 55,000/= . . .

Fri Nov 11 , 2022
තම ගම් ප්‍රදේශය වන අම්පාර සිට කොළඹට පැමිණීමට සඳහා ඉන්ධන වියදම රුපියල් පනස් පන්දහසක් (55,000/=) වැය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක සඳහන් කරයි. අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකට ගියහොත් රුපියල් 75,000/= ක් ඉන්ධන සදහා වැයවෙන බව ද පැවසූ ඔහු එම නිවාස දුර ප්‍රමාණයන් ඇතැම් විට කිලෝමීටර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x