කිරි තේ මුදලට පමනයි . . .

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ජනාධිපති කාර්යාලයේ පවා වියදම් විශාල වශයෙන් අඩු කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කරයි.

ජනාධිපති මන්දිරයේදී දැන් ලබා දෙන්නේ සාමාන්‍ය ප්ලේන්ටි පමණක් බවද හෙතෙම සඳහන් කළේය. ජනාධිපති කාර්යාලයේ දී කිසිවකු කිරි තේ පානය කළහොත් ඒ සඳහා මුදල් ගෙවීමට සිදුවන බව ද ඔහු පවසයි. රත්නප්‍රිය  මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩයනාට විදෙස් ගමන් තහනමක් . . .

Fri Nov 11 , 2022
සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට රටින් පිටවීම තහනම් කර තිබේ. අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ නොවැම්බර් මස 17 දින දක්වා බලපැවැත්වෙන පරිදිය. ඇයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x