ණය පොලී අනුපාත ඉහළට . . .

මෙරට සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු සිය ණය පොලී අනුපාත තවත් 4% ක ප්‍රතිශතයකින් යළි ඉහළ දමා තිබේ. ඒ සමග ඇතැම් බැංකුවල ණය පොලී අනුපාතිකය 32% ක් වැනි ඉහළ මට්ටමට පැමිණ ඇත.

කෙසේ නමුත් රාජ්‍ය බැංකුවලට සාපේක්ෂව ඇතැම් පුද්ගලික බැංකුවල ණය පොලී අනුපාත අඩු අගයක පවතින නමුත් ණය ලබා ගැනීම සදහා පවතින කොන්දේසි දැඩි කර තිබේ. බැංකු පොලී ඉහළ යාමත් සමග සමස්ත බැංකු පද්ධතියේම ආපසු නොගෙවන ණය ප්‍රමාණය වේගයෙන් ඉහල යමින් පවතින බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩයනා එලියට, හිරුණිකා ඇතුලට . . .

Sun Nov 13 , 2022
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් ඉවත් වූ පසු එම මන්ත්‍රීධුරයට තමන් පත් කරන බව බොහෝ දෙනෙකු පවසන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි. නමුත් තමනට පිං මන්ත‍්‍රී ධුර අවශ්‍ය නැති බවද ඇය පැවසීය. මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය. ‘හුඟක් අය මට කියනවා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x