රග්බි කණ්ඩායමේ නායිකාව අතුරුදහන් . . .

දකුණු කොරියාවේ පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගිවීම සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකාව අතුරුදහන් වී තිබේ. ඊයේ පැවති තරගයට සහභාගි වීමෙන් පසු කණ්ඩායම් නායිකා දුලානි පල්ලේකොන්ඩගේ මෙලෙස අතුරුදහන් වී ඇත.

මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකරු විසින් කොරියානු පොලීසියට දන්වා ඇති අතර පොලිසිය විසින් ඇය සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම තරඟාවලියට සහභාගී වූ ශ‍්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම අද ශ්‍රී ලංකාව බලා පිටත් වීමට නියමිතව ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තිළිණි ප්‍රියමාලිගෙන් පැමිණිල්ලක් . . .

Mon Nov 14 , 2022
මුදල් වංචාවක් සම්බන්ධව පරීක්‍ෂණ සිදුකිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලිගේ මූලික අයිතිවාසිකම් කඩවූ බව ප්‍රකාශ කරමින් ඇයගේ නීතිඥවරුන් කණ්ඩායමක් විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කොට තිබේ. 2022.11.08 දින සිදුකරන ලද මෙම පැමිණිල්ල මගින් නීතිඥ කණ්ඩායම පෙන්වා දෙන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලිකරුවන් සමඟ වංක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x