වානේ කම්බි මිල පහතට . . .

විශාල වශයෙන් මිල ඉහළ ගිය වානේ කම්බි ටොන් එකක මිල රුපියල් ලක්ෂයකින් පමණ මේ වනවිට පහත වැටී ඇත. පසුගිය මාසයේ රුපියල් 575,000/= කට පමණ අලෙවි වූ වානේ කම්බි ටොන් එකක මිල මේ වනවිට රුපියල් 475,000/= දක්වා පහත වැටී ඇත.

ඒ අනුව පසුගිය මාසයේ රුපියල් 2,000/= කට අලෙවි වූ මිලිමීටර් 10 වානේ කම්බියක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 1,635/= කට වන අතර රුපියල් 2,700/=කට පමණ අලෙවි වූ මිලිමීටර් 12 වානේ කම්බියක් රුපියල් 2,395/= කට අලෙවි වේ.

එමෙන්ම මිලිමීටර් 16 වානේ කම්බියක මිල පහත වැටීමෙන් පසු අලෙවි වන්නේ රුපියල් 4,325/= කට වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලිස් පරීක්‍ෂකට වැඩ වරදී . . .

Mon Nov 14 , 2022
පොලිස් කාන්තාවන් දෙදෙනකු ගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කර දැමීමේ සිදුවීමකට පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. විරෝධතා පාර ගමනක නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මෙම සිදු ක්‍රියාව කර ඇත්තේ පානදුර දකුණ මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු විසිනි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වීමත් සමග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x