පොලිස් පරීක්‍ෂකට වැඩ වරදී . . .

පොලිස් කාන්තාවන් දෙදෙනකු ගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කර දැමීමේ සිදුවීමකට පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. විරෝධතා පාර ගමනක නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මෙම සිදු ක්‍රියාව කර ඇත්තේ පානදුර දකුණ මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු විසිනි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වීමත් සමග පොලිසිය විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හිරුණිකා අත්අඩංගුවට . . .

Mon Nov 14 , 2022
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි වනිතා බලවේගයේ (SVB) ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ පැවති විරෝධතාවයකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.  නොවැම්බර් මස සමරනු ලබන “කාන්තා හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය” නිමිත්තෙන් කාන්තා හිංසනයට තිත තබන ලෙස ඉල්ලා සමගි වනිතා බලවේගය විසින් උද්ඝෝෂණයක නිරත වී තිබුණි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x