2023 වසර සඳහා වන අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (නොවැ. 14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පස්වරු 1.30ට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේ ය.
වර්තමාන රජයේ අය-වැය ලේඛන දෙකක් වන අතර එසේ ඉදිරිපත් කළ පළමු අය-වැය වූයේ මේ වසරේ අවසාන මාස හතරේ වියදම් සඳහා වූ අතුරු අයවැය යි.
අයවැය කතාව සහ යෝජනා සියල්ල පහතින් දැක්වේ.