මෝටර් රථ ලියාපදිංචි ගාස්තුව ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම ගාස්තු නැංවිම සිදු කර ඇත.
නව ගාස්තු ක්‍රියාත්මක වීම හෙට දිනයේ සිට බලපැවැත්වෙයි.
අදාල ගැසට් නිවේදනය මෙසේය.