පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ඉල්ලයි . . .

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහිව  සාක්ෂි නිර්මාණය කිරීම ප්‍රතික්ෂේප කිරීම මත තමන් වැඩ තහනමකට ලක් කරන ලදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුදත් මෙන්ඩිස්ට හිග වැටුප් සහිතව යළි සේවයේ පිහිටුවයි ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය නොතකා හැරීම පිළිබඳවයි.

පොලිස්පතිවරයා අධිකරණය හමුවේ කියා සිටියේ එය පොලිස් පරිපාලන දුර්වලතාවය මත සිදුවූවක් බවත් කිසිදු ආකාරයකින් අධිකරණයට අගෞරව කිරීමේ අරමුණකින් සිදු කළ ක්‍රියාවක් නොවන බවත්ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වරාය අධිකාරියේ මහා හොරකමක් අහුවෙයි . . .

Thu Nov 17 , 2022
හම්බන්තොට වරාය ඉදිකිරිම සදහා ලබාගෙන තිබු විදේශිය ණයවලින් වරාය අධිකාරියේ ගිණුම්වල ඉතිරිව පැවති රුපියල් මිලියන147,746ක් වූ ණය හා පොලී මුදල මහා භාණ්ඩාගාරයේ එකඟතාවකින් හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව අධිකාරිය විසින් සිය මුල්‍ය ප්‍රකාශනවලින් ඉවත්කොට තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. 2017 වර්ෂයේ නොවැම්බර් මස 30 දිනට අධිකාරියේ ගිණුම්වල තිබු ණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x