කුස්සියේ ප්‍රශ්න විසදන හැටි රනිල් කියයි . . .

ප්‍රධාන ආයතන කිහිපයක් පෞද්ගලීකරණය කළ හැකි වුවහොත් කුස්සියේ ප්‍රශ්නය විසදිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. 

ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණය, හිල්ටන් හෝටලය විකිණිය හැකි නම් එම ප්‍රශ්නය විසදිය හැකි බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහලු මවක් මහමඟ දමා ගිහිං . . .

Sat Nov 19 , 2022
මහලු මවක් මහමඟ දමා යන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි. මෙම සිද්ධිය සිදුවී තිබුණේ රත්නපුර නගරයේ යම් ස්ථානයකදීය. ත්‍රීරෝද රථයකින් මහලු මවව රැගෙන විත් මාර්ගයක් අසල ඇයව දමා ඔවුන් ත්‍රීරෝද රථයෙන් පළාගොස් තිබුණි. පසුව රත්නපුර පොලීසිය විසින් ඇයව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර ඇය මේ වනවිට කලවාන වැඩිහිටි නිවාසයකට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x