ප්‍රවීණ රංගණ ශිල්පි ඇල්ෆ්‍රඩ් පෙරේරා අභාවප්‍රාප්තවේ . . .

ප්‍රවීණ රංගණ ශිල්පියෙකු සහ ගුවන් විදුලි නිවේදකයෙකු වන ඇල්ෆ්‍රඩ් පෙරේරා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ දළුගම පිහිටි ඔහුගේ නිවසේදීයි.

ඉතා ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක් වන විනෝද සමය වැඩසටහනේ නිර්මාතෘ සහ ආරම්භක නිවේදකයා වූයේද ඇල්ෆ්‍රඩ් පෙරේරායි. ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදකයෙකු මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථකයෙකු ලෙසද ඔහු දීර්ඝ කාලයක් කටයුතු කළා.

අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ දළුගම දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

  • Gossip
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බැසිල්‍ට උණුසුම් පිළිගැනීමක් . . .

Sun Nov 20 , 2022
අද (20) පෙරවරු 8.30ට පමණ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රැගත් EK- 650 දරණ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය. ඩුබායි සිට මෙරටට පැමිණී බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා පොදු ජන එක්සත් පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේ ය. ඒ අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x