කුඩය ඉල්ලූ සීතා දැන් V8 ඉල්ලයි . . .

තමනට V8 වර්ගයේ ජීප් රථයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොළ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. 

දැනටද රාජ්‍ය ඇමතිවරියට බෙන්ස් සහ බීඑම්ඩබ්ලිව් මෝටර් රථ දෙකක් ලබා දී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියා සිටියි.

ඇය මෙම V8 රථය ඉල්ලා ඇත්තේ මෙම වාහන දෙකට අමතරවය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහජන මුදලින් නඩත්තු වන මහින්දගේ පෞද්ගලික කාර්‍ය මණ්ඩලය . . .

Wed Nov 23 , 2022
හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂට 2,578 ක පෞද්ගලික කාර්ය මණ්ඩලයක් සිටි බවත් මෛත්‍රිපාල සිරිසේනට එම කාර්ය මණ්ඩලය 1,317 ක් සිටි බවත් අනාවරණය වී ඇත. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ “අද” පුවත්පතේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මෙම තොරතුරු හෙළිකර ඇති අතර විකල්ප ප්‍රතිපල්ති කේන්ද්‍රය 2019 දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම තොරතුරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x