සවුදිය ජලයෙන් යටවේ . . .

අයහපත් කාලගුණය හේතුවෙන් , සවුදි අරාබි වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල පාසල් ද වසා දැමීමට සිදුව තිබේ. එමෙන්ම මක්කම දක්වා දිවෙන මාර්ග අවහිරවීමෙන් බැතිමතුන්ට ද බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෑම වසරකම මෙම කාලසීමාවේදී ජෙඩා නගරයට ගංවතුර බලපෑම සිදුවන අතර 2009 වසරේදී ඇති වූ ගංවතුර තත්වයකින් පුද්ගලයින් 123 දෙනෙකු ජීවිත්ක්ෂයට පත්විය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල්ගෙන් සජිත්ට දැවැන්ත ප්‍රහාරයක් . . .

Fri Nov 25 , 2022
මානව හිමිකම්වලට මුවාවි ප්‍රචණ්ඩත්වය සහ අරාජිකත්වය ඇති කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසියම් පාර්ශ්වයක් එවන් උත්සාහයක නිරත වන්නේ නම් ආරක්ෂක හමුදාව යොදවා එය සම්පූර්ණයෙන් මැඩපවත්වන බව පැවසීය. එවන් තත්ත්වයකදී තම වගකීම ඉටු කිරීමට හමුදාවේ පහළ නිලධාරියාගේ සිට ෆීල්ඩ් මාර්ෂල් දක්වා සියලු දෙනා බැඳී සිටින බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x