විශ්වාසය තහවුරු කරන්න සැමියා කරපු කැපකිරීම . . .

අයාලේ යනවැයි බිරියගේ චෝදනාවකට සැමියා සමග ඇති වු අමනාපයක් දුරදිග ගොස් සැමියා තම පුරුෂ ලිංගය තියුණු ආයුධයකින් කපා බිරියට දීමේ පුවතක් පොල්පිතිගමින් වාර්තා වෙයි.

පොල්පිතිගම පොලිස් බල ප‍්‍රදේශයේ පදිංචි මෙම විවාහක තැනැත්තා 26 දා සවස් යාමයේ පිටතට ගොස් නිවසට පැමිණෙන අවස්ථාවේ දී අයාලේ යන බවට බිරිය චෝදනා කරද්දී දී නිකරුණේ බැන වදින්නට එපා යැයි ඉල්ලා ඇත.

කෙසේ වෙතත් ලිංගය කැපී වෙන් නොවන නිසා කැපුම් තුවාල සහිතව පොල්පිතිමග රෝහලට ඇතුළත් කළ බවත්, ඔහු ඒ මොහොතේම වැඩිදුර ප‍්‍රතිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවු බවත් එහි සේවකයෙක් පැවසීය.

  • ලංකාදීප
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොට්ටාව උණුසුම් කල බස්‍ රියදුරන් හා කොන්දොස්තරවරුන් . . .

Sun Nov 27 , 2022
බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් අතර ඇති වූ ගැටුමකින් පිරිසක් රෝහල් ගත කර ඇති බව පොලීසිය සදහන් කරනවා. එනම්,කොට්ටාව නගර මධ්‍යයේදී පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරු අතර සිදුවූ ගැටුමකින් පුද්ගලයන් තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගතව ඇතැයි කොට්ටාව පොලීසිය පවසන්නේ. බරපතළ තුවාල ලද බස්රථ රියදුරෙකු සහ කොන්දොස්තරවරුන් දෙදෙනෙක් ප්‍රතිකාර සඳහා හෝමාගම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x