
දෙසැම්බර් 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ස්කාගාර පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදිත කරන ගල් අරක්කු වල මිල අඩු කර තිබේ.
ඒ අනුව 750 ml බෝතලයක මිල රුපියල් 80/= කින් සහ 375 ml බෝතලයක මිල රුපියල් 60/= කින් මෙන්ම 180 ml බෝතලයක් රුපියල් 20/= කින් අඩු කළ බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ

Sat Dec 3 , 2022
රටේ එතනෝල් නිෂ්පාදන අතිරික්තයක් පවතින බවත් එම ප්‍රමාණය අපනයනය කිරීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ ජාතික සභා අනුකමිටුවේදී අවධානය යොමුවිය. රේගු, සුරාබදු හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම කමිටුවට කැඳවූ අවස්ථාවේදී මේ පිළිබදව අවධානය යොමුවිය. එසේම මෙහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කලේ මේ වන විට පොල් රා සහ කිතුල් රා කැනඩාවට […]