නව ආණ්ඩුකාරවරුන් හතර දෙනකු පත් කෙරේ . . .

නව ආණ්ඩුකාරවරුන් හතර දෙනකු පත් කිරීම ඉදිරි සතිය ඇතුළත සිදු කරනු ඇති බව වාර්තා වෙයි.

මෙසේ පත් කිරීමට නියමිතව ඇත්තේ හිටපු අමාත්‍යවරුක් තිදෙනකු සහ හිටපු ආණ්ඩු ආණ්ඩුකාරවරිය බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් සෙසු පළාත් පහේ ආණ්ඩුකාර ධුරවල වෙනසක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර එකඟතාවයක් ඇති කරගෙන තිබේ.

මේ අතර හිටපු බව අමාත්‍යවරයෙකු වන ජෝන් අමරතුංග මෑතකදී මාධ්‍ය වෙත කියා සිටියේ තමනට ආණ්ඩුකාර ධූරයක් ලැබෙනු ඇති බවය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රංශය අවසන් පූර්ව තරගයට . . .

Sun Dec 11 , 2022
එංගලන්තය ගෝල 2 – 1ක් ලෙස පරාජය කරමින් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සමත්විය. තරගයේ පළමු භාගය නිමාවන විට ගෝල 1 – 0ක් ලෙස ඉදිරියෙන් සිටි ප්‍රංශ ක්‍රීඩකයෝ තරගය 2 – 1ක් ලෙස ජයගත්හ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x