
දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් එළුමස් සහ ගව මස් ප්‍රවාහනය වහාම අත්හිටු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.
එය තාවකාලිකව අත්හිටුවීමක් වන අතර පැවති අධික ශීත කාලගුණ තත්ත්වය හමුවේ උතුර, නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් මියයාම සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය කරනු ලැබුවා.

Sun Dec 11 , 2022
මෙම වසරේ ඇති වූ ආර්ථික අපහසුතා හේතුවෙන් මුල් මාස 10 ක කාලය තුළ පුද්ගලයින් රුපියල් බිලියන 193කට වැඩි වටිනාකමකින් යුත් රන් භාණ්ඩ විවිධ ආයතන වලට උකස් කර ඇති බව අනාවරණය වී ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ ප්‍රකාශ කරන්නේ, ප්‍රධාන බලපත්‍රලාභී වාණිජ බැංකු […]