තක්කඩි ආණ්ඩු ඉස්සරහ දණ ගහන්නේ නෑ . . .

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද යළිත් හෙට (දෙසැ. 13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ අනුව, ඔහු යළිත් බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී බන්ධනාගාර බස් රථය තුළ සිට මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

“මේ රටේ මිනිසුන්ගෙ ප්‍රශ්න කතා කරන එකට කියන්නෙ ත්‍රස්තවාදය කියලා නම්, අපි ලෑස්තියි තව අවුරුදු ගාණක් හිරේ ඉන්නෙ. හැබැයි තක්කඩි ආණ්ඩු ඉස්සරහ දණ ගහන්නේ නෑ.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හිටපු කුලපතිට පහරදුන් සරසවි සිසුන් දසදෙනෙක් දොට්ට . . .

Mon Dec 12 , 2022
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නටත් ඔහුගේ පුත්‍රයා අතුලු පවුලේ සාමාජිකයන්ට නිවසටත් පහර දීමට සම්බන්ධ වූ බවට හඳුනාගෙන ඇති සිසුන් දස දෙනකුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් පැවසීය. මහාචාර්ය අතුල සේනාරත්නගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x