සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ සැපයීමට සැපයුම්කරුවෝ ප්‍රතික්‍ෂේප කරයි . . .

සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ මිලදී ගැනීම සඳහා ඇණැවුම් කර ඇතත් එම ඇණැවුම්වලට ඖෂධ සැපයීමට සැපයුම්කරුවෝ ප්‍රතික්ෂේප කර තිබේ.

රුපියල් කෝටි හත්සියයක් පමණ වටිනා ඖෂධ මිලදී ගැනීම සඳහා මෙසේ නම් ඇණැවුම් කර ඇතත් සැපයුම්කරුවන් සඳහන් කර ඇත්තේ ඖෂධ සැපයූ පසු ඊට මුදල් ගෙවීමට කිසිදු ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නැති බවයි.

මෙරට ප්‍රධාන පෙළේ ඖෂධ සැපයුම් සමාගම් කිහිපයක්ම මෙම ටෙන්ඩර් භාර ගෙන ඇතත් ඖෂධ සැපයීමෙන් පසු මුදල් ලැබීමේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති ගැටළුකාරී තත්ත්වය මත ඖෂධ සැපයීමක් සිදු කර නැත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආණ්ඩුවේ වැඩවලට අපි වගකියන්නේ නැහැ . . .

Tue Dec 13 , 2022
වත්මන් ආණ්ඩුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සහාය ලබා දුන්නද ආණ්ඩුව ගන්නා තීන්දු තීරණවලට තම පක්ෂයට කිසිසේත් වගකීමක් නැති බව එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් සඳහන් කරයි. වත්මන් ආණ්ඩුවට පොදුජන පෙරමුණ සහාය පළ කලද දැන් පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් නොවන බවද ඔහු පවසයි. එහිදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x