2021දි මෝටර් රථ 484,567 ක් ප්‍රති නැව්ගත කරලා. 2022 වසරේ ආරම්භයේ සිට නොවැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෝටර් රථ 504,185 ක් හම්බන්තොට වරාය හරහා ප්‍රතිනැව්ගත කර ඇති බව වාර්තා වේ. මෙය පූර්ව වසර හා සැසඳීමේ දී 4% ක වර්ධනයකි. මෙලෙස හම්බන්තොට වරායට ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය හා මැදපෙරදිග රටවලින් වාහන […]

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරි තිළිණි ප්‍රියමාලී සහ ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද අවසර දුන්නේය. තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩු හතකට එක් නඩුවකට රුපියල් 50,000 බැගින් රුපියල් 3,5,000,00 මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 14ක් යටතේ මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එක් […]

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මේ බව සඳහන් කර ඇත. මිය යන විට ඔහු 76 හැවිරිදි වියේ පසුවිය. 1946 වසරේ ජනවාරි මස 9 වන දින මොරටුවේදී නිහාල් නෙල්සන් මෙලොව එළිය දුටුවේ ය. ඔහු රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයේ සහ මොරටු මහා විද්‍යාලයේ […]

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. මෙම පනතේ 8 (8) වගන්තිය ප්‍රකාරව මැතිවරණය සඳහා තරග කරන දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින්ගේ හැසිරීමට අදාළ චර්යාධර්ම සංග්‍රහයක් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් පත්‍රයක් […]

වත්මන් ආණ්ඩුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සහාය ලබා දුන්නද ආණ්ඩුව ගන්නා තීන්දු තීරණවලට තම පක්ෂයට කිසිසේත් වගකීමක් නැති බව එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් සඳහන් කරයි. වත්මන් ආණ්ඩුවට පොදුජන පෙරමුණ සහාය පළ කලද දැන් පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් නොවන බවද ඔහු පවසයි. එහිදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.