සිමෙන්ති මිල පහළ දැමේ . . .

අද (14) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225/= කින් අඩු කර තිබෙනවා. 

ඒ අනුව ඉන්සි සංස්ථා, ඉන්සි පෝට්ලන්ඩ් සිමෙන්ති කොට්ටයක නව මිල වනුයේ රුපියල් 2750/=ක්. මීට පෙර එම සිමෙන්ති කොට්ටයක මිල දැක්වූයේ රුපියල් 2975/=ක් ලෙසයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බිත්තර පාලන මිල ගැසට්ටුවෙන් ඉවතට . . .

Wed Dec 14 , 2022
පාරිභෝගික සේවා අධිකාරිය විසින් බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් නිකුත් කරනු ලද ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. එමෙන්ම බිත්තර සඳහා වන උපරිම මිලක් යළි නියම කරන ලෙස ද අධිකරණයට විසින් එම අධිකාරියට නියෝග කර ඇත. මෙම නියෝගය ලබා දී ඇත්තේ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x