බිත්තර පාලන මිල ගැසට්ටුවෙන් ඉවතට . . .

පාරිභෝගික සේවා අධිකාරිය විසින් බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් නිකුත් කරනු ලද ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම බිත්තර සඳහා වන උපරිම මිලක් යළි නියම කරන ලෙස ද අධිකරණයට විසින් එම අධිකාරියට නියෝග කර ඇත. මෙම නියෝගය ලබා දී ඇත්තේ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කැබිනට් ඇමතිකමක් ගන්න අය වැයට විපක්‍ෂව ඡන්දය දෙයි . . .

Wed Dec 14 , 2022
ඉදිරි වර්ෂය සදහා ඉදරිපත් කරන ලද අය වැය තුලින් වතු කම්කරුවන්ට කිසිදු සහනයක් නොලැබුනත් එම අය වැය හොද බව පවසමින් ජිවන් තොණ්ඩමන් එයට පක්ෂව ඡන්දය දුන්නේ කැබිනට් ඇමතිධූරයක් ලබා ගැනිමේ අරමුණ මත බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ සභාපති එස්. පී. ඉලංගෝ පවසයි. හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x