IMF ණය නොලැබෙන හැඩයි . . .

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 විස්තීර්ණ මූල්‍ය සහනය සම්බන්ධයෙන් වන මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය මේ වසර අවසන් වීමට පෙර ලබාදීමට අවස්ථාව නොලැබෙන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තවදුරටත් වෙනස්කම් සිදුවිය යුතු බවයි.

කෙසේ නමුත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කිසිදු කරන සාකච්ඡා මේ වනතෙක් අවසන් කර නොමැති බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිමෙන්ති මිල පහළ දැමේ . . .

Wed Dec 14 , 2022
අද (14) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225/= කින් අඩු කර තිබෙනවා.  ඒ අනුව ඉන්සි සංස්ථා, ඉන්සි පෝට්ලන්ඩ් සිමෙන්ති කොට්ටයක නව මිල වනුයේ රුපියල් 2750/=ක්. මීට පෙර එම සිමෙන්ති කොට්ටයක මිල දැක්වූයේ රුපියල් 2975/=ක් ලෙසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x