දිනේෂ්ගේ මරණය සම්බන්ධයෙන් බ‍්‍රයන් තෝමස්ගෙන් ප්‍රශ්න කෙරේ . . .

බොරැල්ල කනත්තේ කනත්ත අසල මෝටර් රථයක ඝාතනය කර තිබූ ප්‍රකට පිට ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ක්‍රිකට් විස්තර විචාරක බ‍්‍රයන් තෝමස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

එම ව්‍යාපාරිකයාගෙන් රුපියල් කෝටි 14 ක මුදලක් බ‍්‍රයන් තෝමස් ලබාගෙන ඇති අතර එම ආරවුල සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඇත. ඝාතනය සිදු වූ දිනයේ ව්‍යාපාරිකයා බ්‍රයන් තෝමස් හමුවීමට යන බව පවසා නිවසෙන් පිටතට ගොස් තිබේ.

මේ වන විට බ්‍රයන් තෝමස් විදේශගත වීම වළක්වමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලංකාව බේරාගන්න සෝල්හයිම් එයි . . .

Sat Dec 17 , 2022
සර්ව පාක්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු බොහෝමයකට විසඳුම් ගෙන එන වැදගත් පියවරක් බව ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් පවසයි. ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සමග පැවති හමුවකින් අනතුරුව ඔහු මේ අදහස් පළ කළේය. එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් , […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x