බර්ලිනයේ Radisson Blu හෝටලයේ ඇති ජලය ලීටර් මිලියනයක් පමන පරිමාවකින් යුතු ලොව විශාලතම සිලින්ඩරාකාර මින්මැදුර බිඳී ගොස් ඇතැයි වාර්තා වේ.
“AquaDom”ලෙසින් හඳුන්වන මෙම මින්මැදුර මසුන් 1,500කට පමණ නිවහනක් වී තිබූ අතර උස මීටර් 15.85 (අඩි 52) ක් පමණ විය.
මෙම මින්මැදුරේ විවිධ මත්ස්‍ය විශේෂ 100 සියයකට අධික ප්‍රමාණයක් සිට ඇති අතර බර්ලිනයේ ගිනි නිවන හමුදාවේ ප්‍රකාශකයෙකු එරට මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ මත්ස්‍යයන්ගෙන් බහුතරයක් මිය ගොස් ඇති බවයි.