මහ බැංකුව බිලියන 64 ක මුදලක් මුද්‍රණය කරයි . . .

පසුගියදා රුපියල් බිලියන 64 ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව මුද්‍රණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ, මෙරට ණය පියවීමට බැදුම්කර ප්‍රමාණවත් ලෙස අලෙවි නොවීම හේතුවෙන්.

රුපියල් බිලියන 160 ක් උපයා ගැනීමේ අපේක්ෂාවෙන් සිදු කරන ලද බැදුම්කර වෙන්දේසියෙන් ශ්‍රී ලංකා මහබැංකුවට උපයාගත හැකිව ඇත්තේ රුපියල් බිලියන 124ක මුදලක් පමණයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවා ගන්නවත් බැරි තත්ත්වයක් . . .

Wed Dec 21 , 2022
පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමය යටතේ  හෝ පවතින ක්‍රමය යටතේ හෝ ඕනෑම ක්‍රමයකට පවත්වනවානම් එයට මුහුණදීමට පොදුජන පෙරමුණ සූදානම් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. මැතිවරණයට මුහුණදීම සදහා පොදුජන පෙරමුණ මූලික කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති අතර අපේක්ෂකයින් තෝරාගැනීම සදහා අයඳුම්පත්‍ර කැඳවීමේ  කටයුතු මේ වනවිටත් ආරම්භ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x