අනුරුද්ධ විතානගේ අත්අඩංගුවට . . .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරුද්ධ විතානගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කර ඇත.

පේරාදෙණිය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් පොලීසියට මෙම නියෝගය නිකුත් කර ඇත. මේ අතර එම විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයාට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගන්නා ලද සිසුන් 12 දෙනාගෙන් 06 දෙනෙකු හඳුනාගැනීමේ පෙරට්ටුවකදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් හදුනාගනු ලැබීය.

සිසුන් සියළු දෙනා එළඹෙන ජනවාරි 04 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනවාරියේ සිටි විදුලි බිල SMS මගින් . . .

Thu Dec 22 , 2022
  මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට ජංගම දුරකථන කෙටි පණිවිඩයක් මගින් ජනවාරි මාසයේ සිටි විදුලි බිල දැනුම් දීමට තීරණය කර ඇත. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ මේ වන විට ඒ සදහා විදුලිබල මණ්ඩලයේ පරිගණක පද්ධතිය යාවත්කාලීන කරමින් සිටින බවයි. නාගරික ප්‍රදේශ මූලික කරගනිමින් මෙම ක‍්‍රියාවලිය ආරම්භ කරන බවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x