එළැඹෙන ජනවාරි මාසය හරිම තීරණාත්මක මාසයක් බවත් ජනවාරි 25 ක පමණ වන විට ජනතාවගේ ආදායම විශාල අඩුවීමට පටන් ගන්නා බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් සඳහන් කරයි. ජනවාරි මාසයේ ජනතාව පාරට බැස්සමට තම පක්ෂය සුදානම් බවද හෙතෙම පැවසීය. කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ […]

මහාචාර්ය ආශු මාරසිංහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති කාර්යාලය පවසන්නේ පෞද්ගලික හේතු මත සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි.

තමන් මිනිස්සුන්ට හුස්ම ගන්න උදව් කරන එක, මිනිසුන්ගේ හුස්ම හිර කරන කල්ලි වලට විහිලුවක් වෙන්න පුලුවන් වුවද තමන් කිසි විටෙකත් ඒවායෙන් අධෛර්යයට පත්නොවන බවත්, සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කිරීම නොපිරිහෙලා ඉටුකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. පාසැල් වලට බස් දෙනකොට සමහරු හිනහා වෙන බවත්, පාසල් වලට […]

ප්‍රධාන විද්යුත් මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති අංශ ප්‍රධානියක්ගේ පානදුර පිහිටි නිවස කඩා රන්භාන්ඩ සොරකම් කල පින්වත්තේ දමින්ද නැමති අන්වර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු එම නිවසින් සොරකම් කර තිබූ රන් වලලු 4 ක්, අත් පළදනාවක්, පෙන්ඩන් 2 ක්, ලැප්ටොප් 2 ක් , පවුම් තුනක උණුකල රන් ගුලියක්, ජංගම දුරකථන […]

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ‍ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරට සිදු කළ රුපියල් ලක්ෂ 233 ක වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක්ව පෙරේදා (21) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. රහස් පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාලබේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු එලෙස සිදු කර […]

ලබන සඳුදා (26දා) රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීම නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ලබන සඳුදා (26දා) වේලාවක් ලැබී ඇති සියලු අයදුම්කරුවන් සඳහා එම සතියේ ඉතිරි දින හතරේ දිනයක් සහ වේලාවක් වෙන්කර ඇති බව ආගමන විගමන පාලකවරයා පවසයි. එම නිසා 2022.12.26 සඳුදා දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ […]

පසුගිය සති කිහිපය තුළදී විදෙස්රටවල් කිහිපයක සිට මෙරටට තැපැල් සේවය හරහා ආනයනය කරන ලද පාර්සල් කිහිපයක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත. එම මත්ද්‍රව්‍ය වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්නය.(රුපියල් 95,860,000) එම පාර්සල් නිෂ්කාශනය කර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.