ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහට විදේශීය රටක තානාපති ධුරයක් ලබා දීමේ සූදානමක් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි. සත්ව අපයෝජන චෝදනාවක් එල්ල වී ඇති ඔහුට තානාපති ධුරයක් ලබා දීම නොව නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවද ඇය කියා සිටියාය. ඇය මේ බව කියා සිටියේ කොළඹ […]

ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන බිල් ගේට්ස්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව ඇත. ලබන වසරේ මැද භාගයේ දී මෙරට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර පුනර්ජනනිය බලශක්ති සමුළුව සඳහා සහභාගී වීමට ඒ අනුව ඔහුට ආරාධනා කෙරෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන්නැයි දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර […]

නීතිගත කිරීමෙන් පසුව කංසා වගා කිරීමට ඉදිරිපත් වන ආයෝජකයන්ගෙන් අඩුම වශයෙන් රුපියල් කෝටි තුනකවත් අනිවාර්ය තැන්පතුවක් ලබා ගැනීමට ආණ්ඩුවේ අවධානය​ යොමු වී ඇත. කංසා වගා කිරීමට ලබා දෙන්නේ ඒවා ආයුර්වේද ඖෂධයක් ලෙස අපනයනය කිරීමට පමණක් බවත් යම් හෙයකින් කංසා මෙරට සමාජය තුළ බෙදා හරින බවට අනාවරණය වුවහොත් අදාළ නැත්පතු මුදල […]

පාවෙන විදුලි බලාගාර ගෙන්වා හදිසි විදුලි මිලදී ගැනීමකට එක්තරා පිරිසක් කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල මන්ඩලයේ ඉංජිනේරුවන් කියා සිටිති. නොරොච්චෝලේ විදුලි බලාගාරය එක් ජනන යන්ත‍්‍රයක් අක‍්‍රිය කිරීමත් සමග පද්ධතියෙන් මෙගාවොට් 270 ඉවත් වී තිබේ. මීට විකල්පයක් ලෙස කැළනිතිස්ස බලාගාරය පද්ධතියට එක් කිරීමට සැලසුම් කළ ද එම බලාගාරය ක්‍රියාත්මක කරවීම සඳහා […]

පාඩු ලබමින් ඇති බව කියන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි සේවකයන්ට රුපියල් බිලියනයක පමණ මුදලක් වැය කරමින් බෝනස් මුදල් ලබාදීමට සූදානම් වෙයි. ඒ සඳහා වන යෝජනාවක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා එළඹෙන 28 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. රුපියල් කෝටි සියයකට අධික මුදලක් වැය කරමින් සේවකයන්ට බෝනස් ලබා දීමට සූදානම් වන […]

ජලනි ප්‍රේමදාස බෝනගේන් නිකායේ යැයි ඇතැමුන් ප්‍රචාරය කළ ද ඇය සමඟ දුරකථන සංවාදයක් සිදු කර අවසානයේ ඇය ‘තෙරුවන් සරණයි’ යනුවෙන් පවසන්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කරයි. තමන් ඇතුළු පිරිසට බෞද්ධයන් ලෙස ඔවුන්ගේ පිළිගැනීමක් ඇති බවද හෙතෙම කියා සිටියේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. තම […]

විවිධ පාරිභෝගික භාණ්ඩවල දිනෙන් දින මිල ඉහළ යාම මේ දිනවල සුලබව දැකිය හැකි තත්වයකි. මේ අතර පැරණි මිල ගණන් සහිත විවිධ පාරිභෝගික භාණ්ඩවල, එම මිල වෙනස් කොට නව ගණන් යොදා අලෙවි කිරීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී තිබූ අතර ඒ පිළිබඳව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි වැටලීම් ඒකකය විසින් දිස්ත්‍රික්කය පුරා […]

අද වන විට රජයට ලැබෙන ආදායම රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ මාසික වැටුප් ගෙවීමටත් සමාජ සුභසාධනය පවත්වාගෙන යාමටත් ප්‍රමාණවත් නැතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සඳහන් කරයි. මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා කියා සිටියේ රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා එළඹෙන පළවෙනිදා සිට නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බවය.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් 107 දෙනෙකු , රට තුළ ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අදාළ මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම සිදුකර ඇත. පසුගිය මාර්තු 31වනදා සිට රට තුළ ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා විමර්ශනය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ […]

විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත වංචනික ලෙස ලබාගෙන ජංගම දුරකථන ඇප් එකක් ඔස්සේ බැංකු ගිණුම්වලින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයන් තිදෙනෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් තිදෙනා  වංචාකර ලබාගත් මුදල්වලින් ඇතැම් දිනවලදී රුපියල් ලක්ෂයක පමණ මත්ද්‍රව්‍ය භාවිතකර ඇති බවටද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.