රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට මුදල් නැහැ . . .

අද වන විට රජයට ලැබෙන ආදායම රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ මාසික වැටුප් ගෙවීමටත් සමාජ සුභසාධනය පවත්වාගෙන යාමටත් ප්‍රමාණවත් නැතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සඳහන් කරයි.

මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා කියා සිටියේ රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා එළඹෙන පළවෙනිදා සිට නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බවය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මිල වෙනස් කල ප්‍රසිද්ධ රෙදිපිළි ආයතන . . .

Sat Dec 24 , 2022
විවිධ පාරිභෝගික භාණ්ඩවල දිනෙන් දින මිල ඉහළ යාම මේ දිනවල සුලබව දැකිය හැකි තත්වයකි. මේ අතර පැරණි මිල ගණන් සහිත විවිධ පාරිභෝගික භාණ්ඩවල, එම මිල වෙනස් කොට නව ගණන් යොදා අලෙවි කිරීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී තිබූ අතර ඒ පිළිබඳව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි වැටලීම් ඒකකය විසින් දිස්ත්‍රික්කය පුරා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x