ගෝලීය වශයෙන් කොවිඩ් අවදානම පහව ගොස් නැති නිසා ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාව තුළද වයිරසය ව්‍යාප්ත විය හැකි බවත් කොවිඩ් සමඟ ජීවත් වීමට වන නිසා වයිරසයෙන් ආරක්ෂා වීමට කොවිඩ් මර්දන එන්නත් ගත යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළේය. කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමට […]

නත්තල වෙනුවෙන් ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස ලැබූ ඇතැම් සිරකරුවන් මාර්ග වල මුදල් සිඟා කන අයුරු දක්නට ලැබේ. ඔවුන් තම නිවාස වලට යාමට මුදල් නැතැයි පවසමින් මාර්ග දෙපස සිට මහජනතාවගෙන් මුදල්  ඉල්ලති. ජනාධිපති සමාව යටතේ මෙවර සිරකරුවන් 309 දෙනෙකුට නිදහස හිමි විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඔවුන්ට බන්ධනාගාරයෙන් නිදහස් වන […]

මෙරටට අවශ්‍ය ගල් අඟුරු ආනයනය ද අදාළ ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමක හා එහි දේශීය නියෝජිතයාට ලබාදීමට නීතිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි. ඇතැම් පාර්ශවයන් පවසන පරිදි කිසිසේත්ම පැය ගණනාවක විදුලි කප්පාදුවක් ඇති නොවන බවද හෙතෙම සඳහන් කළේය. නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු අවශ්‍ය […]

පළාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා මහ භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක පැවසිය. කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක ඒ බැව් කියා සිටියේ පැපරල් සංවිධානය විසින් (27) දින නුවරඑලිය මැතිවරණ කොමසාරිස් කාර්යාල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබු මැතිවරණ නිරික්ෂකයන්ගේ කාර්ය භාරය යන මැයෙන් […]

අඟුලාන පොලිසිය පිරිසක් කඩා වැටී එහි කලබලකාරී තත්ත්වයක් ඇති කර පොලිසියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු සමග පලාගොස් තිබේ. ජංගම දුරකථන ආරවුලක් මත අත් අඩංගුවට ගත් දෙදෙනකු නිදහස් කර ගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් බව කියන පිරිසක් මෙම මෙසේ පොලිසියට කඩා වැදී කලහකාරී තත්ත්වයක් ඇතිකර ඇත. පොලිසියෙන් පලා ගිය සැකකරුවන් දෙදෙනා කළුබෝවිල රෝහලට […]

ඉහළ ගොස් තිබෙන පොල් මිල ලබන වසරේ මුල් මාස දෙක තුළ ද පැවතිය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සදහන් කරයි. කෙසේවෙතත් මේ වන විට වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 120ත් 130ත් අතර මිලකට අලෙවි වේ. පොල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම සහ කොප්පරා සඳහා වැඩි වශයෙන් භාවිත කිරිම පොල් මිල […]

දැනට දශක එකහමාරකට (වසර 15ක් පමණ) ආසන්න කාලයක සිටම ශ්‍රී ලංකාවට අසන්නට ලැබී ඇත්තේ මානව හිමිකම් කතාන්දර රැසකි. එනම් එය මානව හිමිකම්වල යහපත් තත්ත්වයක් නොව, මානව හිමිකම්වල අයහපත් තත්ත්වයකි. තවත් අයුරකින් කියනවා නම් මානව හිමිකම් කඩවීමේ කතාන්දර ගොන්නකි. එනම් ශ්‍රී ලංකාවේ රජයක් විසින් සිදුකරනු ලබන මානව හිමිකම් කඩකිරීම් ගැන වූ […]

මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි අද (27) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණි. ඒ ඇයට පසුගිය දා ඇයට ලබාදුන් ඇප කොන්දේසි සඳහා අත්සන් ලබාදීමටය. අදාළ කටයුත්ත අවසන් කිරීමෙන් අනතුරුව ඇයව නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව අප වාර්තාකරු පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.