ජනවාරි 01 වන දා සිට වාහන ලියාපදිංචි කිරීමේ නීතිය අලුත් වෙයි . . .

වාහන ලියාපදිචි කිරීමේ දී එහි අංක තහඩුව සඳහා සංශෝධනයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව නව වාහන ලියාපදිංචි කිරීම්වල දී එහි අංක තහඩුව තුළ පළාත් සඳහන් කිරීමක් සිදු නොවන බව සඳහන්.

මෙතෙක් පැවති ක්‍රමය යටතේ අදාළ වාහනය ලියාපදිංචි කර කෙරුණු පළාත ඉංගිරිසි අක්ෂර දෙකකින් දක්වා තිබුණා.

මෙම සංශෝධනය 2023 ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන බව යි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පේලේ සිය දිවිගමනට සමුදෙයි . . .

Fri Dec 30 , 2022
20වැනි සියවසේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙසින් විරුදාවලිය ලත්, පාපන්දු ලොවේ පුරාවෘත්තයක් බඳු හිටපු බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක ‘පේලේ’ අද අළුයම සිය දිවිගමනට සමුදුන්නේය. සාඕ පාවුලෝ නුවර පිහිටි ඇල්බර්ට් අයින්ස්ටයින් රෝහලේදී අවසන් හුස්ම හෙළන විට පේලේ 82 හැවිරිදි වියේ පසුවිය. වෛද්‍යවරුන් පවසන්නේ පේලේ, පිළිකා රෝගය හේතුවෙන් මතුවූ බහුවිධ අවයව දුර්වලතාවය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x