කන්ජිපානි ඉම්රාන් ඉන්දියාවට පනී . . .

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් චෝදනා පිළිබඳව රක්ෂිත බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප මත නිදහස් කරන ලද පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන් ඉන්දියාවට පලාගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු රාමේශ්වරම් ඔස්සේ ඉන්දියාවට පැමිණ ඇති බවයි.

මොහු සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස තමිල්නාඩු බුද්ධි අංශ සහ ප්‍රාන්ත පොලිස් ප්‍රධානීන්ට දැනුම් දී ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලිය සමග ජල ගාස්තුවත් ඉහලට . . .

Sun Jan 1 , 2023
විදුලිය ගාස්තු යලි ඉහළ නංවන්නේ නම් ඊට සමගාමීව ජල ගාස්තුව ඉහළ නැංවීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකු කියා සිටියේ මණ්ඩලය මගින් බෙදා හරින පානීය ජලය ජලය සඳහා පොම්ප කිරීම සඳහා විදුලි බලය විශාල වශයෙන් වැය වන නිසා ඒ සඳහා වන විදුලි ගාස්තු ඉහළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x